topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

20 වැනි සංශෝධනය දිහා බැලුවම හිතාගන්න පුලුවන් අලුත් ව්‍යවස්තාවක තරම කොහොමද කියලා.

අගවිනිසුරු, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඇතුළු විනිසුරුවරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ලබා දෙන්න යෝජනා කරනවා. ඒ හරහා අධිකරණයට බලපෑම් සිදු කරන්න සම්පූර්ණයෙන් එය හසුරුවන්න ජනාධිපතිවරයාට අවස්ථාවක් දී තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි, ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කරන්න 19 වැනි ව්‍යවස්ථාවෙන් නිර්මාණයකර තිබුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් ගෙන එන්න යෝජනා කෙටුම්පත්කර තිබෙනවා. ස්වාධීන පුරවැසියන් ව්‍යවස්ථා සභාවට පත්වෙන්න තිබුනු අවස්ථාව නිසා කොමිෂන් සභාවලට පත් කිරීම්වලදි පැවති පිලිගත් ක්‍රමවේදය අහෝසි කරලා පර්ලිමේන්තු සභාව විසින් ජනාධිපතිවරයාගේ නම් ලැයිස්තුවක් කොමිෂන් සභා සාමාජිකයන් හා ඉහළ නිලතල සඳහා පුද්ගලයන් නම් කරන්න යන්නෙ. ප්‍රශ්නය තියෙන්නෙ පාර්ලිමේන්තු සභාව පත් කරන්නෙ කවුද? ඒකෙ ඉන්නෙ නිල බලයෙන් අගමැතිවරයා, විපක්ෂ නායකවරයා සහ කතානායකවරයා. ඊළඟට අගමැති විසින් නම්කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සහ විපක්ෂ නායක විසින් නම්කරන මන්ත්‍රීවරයෙක්. ඒ කියන්නෙ පාර්ලිමේන්තු සභාවෙ ඉන්නෙ පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් විතරයි. ඒ විතරක් නෙවෙයි, මේ සංශෝධනයෙන් පත්වන පාර්ලිමේන්තු සබාවට තියෙන්නෙ ජනාධිපති පත්කරන කොමිෂන් සභා සාමාජිකයන් ගැන නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පමනයි. ඒ පත්කිරීම් සම්බන්ධ තීරණයක් ගන්න හෝ එවැනි පත් කිරීමක් නවත්වන්න ඔවුන්ට හැකියාවක් ලැබෙන්නෙ නෑ. ජනාධිපතිවරයාට අවශ්‍ය විධියට කොමිෂන් සභා පත් කිරීමට ඉහළ නිලධාරින් පත් කිරීමට මේ හරහා අවස්ථාව ලැබෙනවා.

පොලිස්පති, නීතිපති, විගණකාධිපති, පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන් යන සියලු දෙනා පත් කිරීමේ බලය ජනාධිපති වෙත යනවා.ඒ විතරක් නෙවෙයි, විගනන කොමිසම විසුරුවා හැරලා විගණකාධිපතිවරයා ජනාධිපති විසින් පත් කළ හැකිවීම දක්වා සංශෝධනයක් යෝජනා කරලා. රජයේ මිලදී ගැනීම් සම්බන්ධ තීරණ ගන්න ප්‍රසම්පදන කමිටුව විසුරුවා හැර තිබෙනවා.

බෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  පුබුදු ජයගොඩ.

Leave A Reply

Your email address will not be published.