topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව නවක පත්වීම් ලාභීන්ගේ ප්‍රසූති නිවාඩු හරි අඩකින් කපයි.

පසුගියදා රජය මගින් ලබා දුන් උපාදිධාරී පත්වීම් ලැබූ අයට ආයතන සංග්‍රය අනුව හිමිව තිබූ ප්‍රසූති නිවාඩු 84 සිට 42 දක්වා අඩුකර ඇති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සහ ඒකා බද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.

ආයතන සංග්‍රයේ 12 නව පරිච්ඡේදයේ සදහන් පරිදි ස්ථිර, තාවකාලික, අනියම් හෝ අභ්‍යාස ලාබී නිලධාරීනියන්ට ප්‍රසූති නිවාඩු 84 ක් හිමි බවත් එසේම මෙය පුද්ගලික අංශයේ නිලධාරීන් හටද එසේම මාතෘ නිවාඩු අඥා පනතට අනුව හිමි වන බවත් එම සංගම් පෙන්වා දෙයි. තවද ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම නිවාඩු 84 අනුමත කර ඇති බව ඔවුන් අවධාරණය කරයි.

සෞභාග්‍යයේ දැක්මක් තිබෙන ජනාධිපතිවරයෙක් යන යන තැන ළමයින් වඩා ගන්නා අගමැතිවරයෙක් සිටින රටක ළමයින්ට මවුකිරි ලබාදීම සදහා මවට ඇති අයිතිය මෙම ආණ්ඩුව විසින් සියලු අන පනත් වලට පයින් ගසමින් වලක්වා ඇති බවත් දින 84 ප්‍රසූති නිවාඩු ලබා ගැනීමේ සටනට ඉදිරියේදී අවතීරණ වන බවත්  ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔවුන් වැඩිදුරටත් පැවසීය.

 

 

Leave A Reply

Your email address will not be published.