ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර ඇත. ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් වූ නඩුවක සාක්ෂිකරුවෙක් ලෙස නම් කර සිටින ඔහු ඒ සම්බන්ධයෙන් සාක්ෂි දීමට අධිකරණයේ පෙනී නොසිටීම මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතු විය.