ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ විසින් ප්‍රසුති නිවාඩු කප්පාදුව සම්බන්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් අද (07) දින භාර දෙන ලදී. පසුව ඔහු මාධ්‍ය අමතමින් සදහන් කළේ රජය මැදිහත් වී විසදුම් ලබා නොදෙන්නේ නම් ලබන සතියේදී විරෝධතා ව්‍යාපාර දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි. එම පැමිණිල්ල පහතින් දැක්වේ