topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තහනම් Granite ආනයනය කිරීම පිටුපස කබ්රාල් කෙනෙක්.

රට තුළ ඇති වී තිබෙන ආර්ථික තත්වය සැළකිල්ලට ගෙන ලංකාවට විවිධ භාණ්ඩ ආනයනය කිරීමේ සීමා පැනවීමට රජය පියවර ගත්තේ මීට මාස කිහිපයකට පෙරය. (2020/07/17) ඒ අනුව අත්‍යවශ්‍ය නොවන විවිධ වර්ගයේ භාණ්ඩ ආනයනය සීමා කරමින් නව නීති සැකසීමට රජය කටයුතු කළේය. එම නීතිවලට අනුව ලංකාවට ග්‍රැනයිට් ආනයනය කිරීම තාවකාලිකය තහනම්ය.

මීට පෙර ලංකාවට ග්‍රැනයිට් ආනයනය කළ ආකාර කිහිපයක් ඇත. සම්පූර්ණයෙන් නිමවන ලද ග්‍රැනයිට් පොලිෂ් නොකරන ලද ග්‍රැනයිට් සහ කලු ගල් කුට්ටි වශයෙන් ආනයනය කර පසුව මෙහිදී ග්‍රැනයිට් සාදා ගැනීම එම ආකාර කිහිපයකින් තුනකි. එසේ ආනයනය කරන විට ගෙවීමට සිදුවන බදු මුදලේද වෙනස්කම් ඇත.

පොලිෂ් නොකරන ලද ග්‍රනයිට් (HS code 25161100) ආනයනය කරන විට බදු ගෙවිය යුත්තේ CID 15%, Pal 10%,Vat 8% වශයෙන් හා HS code 25162000 ආනයනය කරන විට CID 15%, Vat 8% වශයෙනි. සම්පූර්ණ කරන ලද ග්‍රැනයිට් ආනයනය ආනයනය කිරීමේදී HS code 68029300 හා HS code 68029990 Cid 30%, Elc20%, Pal 10%, Vat 8% වශයෙනි. සම්පූර්ණ කරන ලද ග්‍රැනයිට් ආනයනය කිරීමේදී වැඩි බදු මුදලක් ගෙවීමට සිදුවන නිසා සමහර සමාගම් HS code 25161100 යටතේ පොලිෂ් නොකරන ලද ග්‍රැනයිට් ආනයනය කරනු ලබයි. එසේ ආනයනය කිරීම නිසා විශාල බදු මුදලක් රටට අහිමි වනවා පමණක් නොව දේශීය කර්මාන්ත බිඳ වැටීමක්ද සිදුවනු ලබයි.

කෙසේ වෙතත් පසුගියදා රජය තීරණය කළේ දේශීය ව්‍යාපාරිකයින් දිරිගැන්වීම සදහා ග්‍රැනයිට් ආනයනය තාවකාලිකව නවතා දැමීමටය. තත්වය මෙසේ තිබියදී සමාගම් පහක් සඳහා ග්‍රනයිට් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බව අප සංවිධානයට දැන ගැනීමට ලැබී ඇත. වැඩිදුරටත් සොයා බැලීමේදී අනාවරණය වූයේ මේ වනවිට සමාගම් කිහිපයක් ග්‍රැනයිට් මෙරටට ආනයනය කර ඇති බවය. මෙම සමාගම් පහ අතර මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්දගේ බෑනා වන අර්ජුණ ඇලෝසියස්ගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස්ට අයත් සමාගමක්ද ඇති බව අපට දැන ගැනීමට ලැබී ඇත. එම සමාගම අවසර ලබා ගත්තද තවම මෙරටට ග්‍රැනයිට් ආනයනය කර නැත.

ජය විසින් ගන්නා තීරණ අභිබවා යමින් කුමන හෝ පාර්ශවයක් කටයුතු කරන බව අපට මෙහිදී පෙනීගිය කාරණයකි. ඒ අනුව මේ පිළිබඳව සොයා බලන ලෙස අප සංවිධානය ගරු ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. මේ වනවිට යතුරුපැදි ටයර් සහ ටියුබ් ඇතුළු අත්‍යව්‍යශ භාණ්ඩ කිහිපයක හිගයක් ඇතත් ඒවා ආනයනය නොකර සුඛෝපභෝගී භාණ්ඩයක් වන ග්‍රැනයිට් අවසර දුන්නෙ කවුද යන්න හෙළිකර ගත යුතුව ඇත.

 

රංජිත් විතානගේ.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය.

Leave A Reply

Your email address will not be published.