පස්වරු 1.00ට සිට පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්විමට නියමිතය. දිනයේදී සභාව කල් තැබීමේ විවාදයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්ෂික, වාර්තාව මුදල් අමාත්‍යාංශයේ කාර්යය සාධක වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇත.