මරණ දඬුවම නියම වූ අයෙකු වෙනුවෙන් කිරිබත් කන පිරිසක්. පුවත් On Sep 8, 2020 ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලිට පාර්ලිමේන්තු යාමේ යාමට අවසරය හිමි වීම හේතුවෙන් නිවිතිගල ප්‍රදේශයේ ජනතාවක් ප්‍රීතිය සමරමින් සිටියි. අද දිනයේදී ද ඔවුන් මාර්ග අයිනේ කිරිබත් උයා කමින් තම ප්‍රීතිය පළ කරන ආකාරය සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ. Share this:TwitterFacebook Related