topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2150/31 ගැසට් නිවේදනය මේ දක්වා ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි?

හෙක්ටයාර 11,187 ක් වන සිංහරාජ රක්ෂිතයේ භූමි ප්‍රමාණය “තුන් ගුණයකින්” වැඩි කර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්  අත්සන් තබන ලද 2019 නොවැම්බර් 20 වෙනි දින ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති 2150/31 ගැසට් නිවේදනය මේ දක්වා ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයිදැයි පරිසරවේදීන් මෙන්ම රටේ බහුතර ජනතාවද මේ වන විට විමසන්නට පටන් ගෙන ඇත.

දැනට වසරකට ආසන්නව ඇතත් මෙම ගැසට් නිවේදනය  සිතාමතාම ප්‍රකාශයට පත් නොකරන බව  පරිසරවේදීන් මෙන්ම ජනතාවද  පවසයි. මෙම ගැසට් නිවේදනයට පමණක් මෙසේ කල් මරන්නේ දේශපාලන උමනාවක් මත බව දැන් දැන් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති බව ඔවුන් පවසයි.

“ගැසට් එක අත්සන් කර තිබුණත් එය මේ වන තෙක් සිර කරගෙන ඉන්නේ. මේ ගැසට් එක ක්‍රියාත්මක කර ඉඩම් පවරා ගත්තොත් උදාහරණයක් විදිහට ඒ ආශ්‍රිත හෝටල් ගණනාවක් සිංහරාජ රක්ෂිතයට අයිති වෙනවා. ඒ ව්‍යාපාරිකයන්ගේ බලපෑම නිසා තමයි ජනාධිපතිවරයෙක් අත්සන් කළත් මෙය ප්‍රකාශයට පත් නොවෙන්නේ. සංචාරක හෝටල් ව්‍යාපාරිකයන්, මහා පරිමාණ තේ වතු හිමියන් ගැසට් එක ප්‍රකාශයට පත් නොවෙන්න බලපෑම් එල්ල කරමින් ඉන්නවා.” යනුවෙන් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් ද පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අත්සන් තබන ලද ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වෙද්දී සිංහරාජ රක්ෂිතය වටා සංචාරක හෝටල් ඉදිකිරීමට සහ මහා පරිමාණ තේ වගාවන් ව්‍යාප්ත කිරීමට ප්‍රාදේශීය දේශපාලකයන් සහ ඔවුන්ට සමීප ව්‍යාපාරිකයන් මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටින බවද පිරිසක් චෝදනා කරයි.

කෙසේ වෙතත් දැන් කළ යුතුව ඇත්තේ මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කොට සංහරාජය රැකගැනීම බව අප අවධාරණය කරන්නෙමු.

 

Leave A Reply

Your email address will not be published.