නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමට ලක් වූ ‘නිවු ඩයමන්ඩ්’ ඉන්ධන ප්‍රවාහන නෞකාවෙන් නිකුත් වූ ඩීසල් පැල්ලමක් එම ප්‍රදේශයේ ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි. එම පැල්ලම නැවේ ප්‍රවාහනය කළ බොරතෙල් කාන්දුවක් නිසා ඇති වූවක් නොව හානියට පත් එන්ජිමේ සහ ටැංකි වල ඇති ඩීසල් බවද ඔහු පවසයි.