අධිකරණයට අපහාස කලේ යයි රන්ජන් රාමනායකට විරුද්දව පැවති නඩුවක් මේ වන විට විභාග කර අවසන් වී ඇති අතර එහි තීන්දුව ඉදිරි මාසයේදී ලබා දීමට නියමිතව තිබේ.මිනීමැරුම් චෝදනා වලට හිරේ ගිය අය පාර්ලිමේන්තුව නියෝජනය කරන ආකාරයටම තමන්ටද සිර දඬුවම් නියමු වූවොත් ඒ නීතිය බලපානු ඇතැයි ඔහු කියා සිටියේය.