ආනවිලුන්දාව වැනසිමේ ප‍්‍රධාන සැකකරු ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා. පුවත් On Sep 10, 2020 මෙම වන විනාශයට ප්‍රධාන සැකකරැවකු ලෙස ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන ජගත් සමන්ත හදුනාගෙන ඇති බව වාර්තාව සදහන් කරයි. එම විමර්ශන කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති නිරීක්‍ෂණ වාර්තාව මෙසේය. Share this:TwitterFacebook Related