පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී ග්‍රීසිය වැටෙන බව ලෝකයම කියද්දී දැන දැනම හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මුදල් ආයෝජනය කළ බවත් දැන් මුදලුයි ආදායනුයි දෙකම නැති බවත් එවැනි අය වරුන් කරන ප්‍රකාශයන් වැඩකට නැති ඒවා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පැවසුවේය.