ඉන්දියාව ලක්ෂ 50 ඉක්මවයි. විදෙස් On Sep 16, 2020 ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා තිබේ. ඒ, ඊයේ (15) දිනයේදී එරටින් තවත් කොරෝනා ආසාදිතයින් 91,120 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ වනවිට ඉන්දියාවෙන් කොරෝනා මරණ 82,091 ක් වාර්තා වේ. Share this:TwitterFacebook Related