topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහ පොළ රු.5000 න් ශිෂ්‍යන්ට හැරෙන්නත් බෑ. අවමය රු.10000 ක් කරගන්න අරගල කරගන්න සූදානම්.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සදහා ලබා දෙන මහ පොළ හා ශිෂ්‍යාධාර ඔවුන්ගේ අවශ්‍යතා සදහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් පවසයි.

2007 වර්ෂයේ රු.2500 පැවති මහපොළ රු.5000 දක්වා වැඩි වුයේ 2014 වර්ෂයේ වන අතර එය වැඩි කර ගැනීම සදහා වසර 7 සටන් තිරීමට ශිෂ්‍යයන්ට සිදුවූ බවද හිමියන් පවසයි. 2014 වර්ෂයේ සිට මේ දක්වා එය වැඩි කිරීම සදහා මේ නව තෙක් කිසිවෙකු මැදිහත් වීමක් තියා කතාවක්වත් නොමැති බවද හිමියන් පවසයි. පසුගිය ජනවාරී 09 වන දින පැවැත්වූ පාගමනකින් පසුව එවකට උසස් අධ්‍යාපන ඇමති වූ බන්දුල ගුණවර්ධනද ගණන් බලා ශිෂ්‍යයෙකුට අවම වශයෙන් මසකට රු.12000 පමණ අවශ්‍ය වන බව පිළිගත් බවද හිමියන් පෙන්වා දෙයි.

නමුත් ශිෂ්‍යෙයකුට මසකට රු.15000 ත් 20000 ත් අතර මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන බව පෙන්වා දෙන හමියන් සදහන් කරන්නේ අවම වශයෙන් රු.10000 දක්වාවත් මහපොළ හා ශිෂ්‍යාධාර වැඩිකළ යුතු බවයි. වැඩිකිරීම කෙසේ වෙතත් මේ වන විට ලැබිය යුතු රු.5000 රුහුණු විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට මාස 05කින් නොලැබී ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ටද මාස 02ක මහපොළ හා ශිෂ්‍යාධාර  ප්‍රමාද බවත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පළමු වසර ශිෂ්‍යන්ට මාස 07කින් මහපොළ හා ශිෂ්‍යාධාර නොලැබී ඇති අතර විවෘර්ත විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට වසරක් පුරා මහපොළ හා ශිෂ්‍යාධාර නොලැබී ඇති බවත් හිමියන් පෙන්වා දෙයි.

ආණ්ඩුව දිගින් දිගටම මහපොළ හා ශිෂ්‍යාධාර ගෙවීම අතපසු කරමින් එය වැඩි කිරීම සදහා ද කටයුතු නොකරන්නේ නම් ඉදිරියට විශ්ව විද්‍යාලතුල පවතින විභාග ගැන ද තැකීමකින් තොරව ශිෂ්‍යන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා පාරේ අරගල කිරීම සදහා සිදුවන බව රත්කරව්වේ ජිනරතන හිමියන් පසුගියදා (24) පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

…ගමගේ…

 

 

Leave A Reply

Your email address will not be published.