topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

20 ගැන තේරෙන භාෂාවෙන්ම ලාල්කාන්ත කියයි.

ආණ්ඩුව ගෙනත් තිබෙන 20වැනි ව්යවස්ථා සංශෝධනය මේ මොහොතේ වැඩි කතා බහකට ලක්වෙමින් තිබෙනවා. ඒ අතර ආණ්ඩුවේ පොල් මිල ගැසට් එක ගැනත් කතාබහක් තිබෙනවා. ගෝඨාභය ජනාධිපතිවරයා අලුත් අලුත් සංකල්ප ගේනවා. මොනවා වුණත් ඒක හොඳ දෙයක්.
අපි මේ ඉන්න ශාලාවට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙඩි තියාගෙන ඇතුල් වෙනවා කියලා මොහොතකට හිතමු. ශාලාවේ බොහෝ දෙනෙක් වෙඩි වැදී මිය යනවා. හැබැයි මේ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිය හමුවට යන්න බැහැ. ඒ උදාහරණයම ඇති 20 ගැන තේරුම් ගන්න. එක කාලයක් තිබුණා, මිනිස්සු වහලුන් සහ වහල් හිමියන් වශයෙන් අසමාන වරප්රසාද සහිතව බෙදිලා තිබුණු. ඒ වහල් සමාජයේ වහල් හිමියාට වරප්රසාද තිබුණා වගේ පාලකයාට නීතියෙන් ගැලවී ඉන්න මේ ව්‍යවස්ථා සංශෝධනය අනුව පුළුවන්.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මෙම අදහස් පළ කළේ මාතර පැවති 20 කාගෙද කාටද සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

Leave A Reply

Your email address will not be published.