topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වාචිකව දෙන නියෝග නීතිය ලෙස සැලකුවේ රාජාආණ්ඩු තිබෙන කාලෙයි.

විස්සෙන් විසිවන ජනතා අයිතීන් රැක ගැනීමට පෙළ ගැසෙමු! යන මැයෙන් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අත්පත්‍රිකා බෙදා හැරීමක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ (28) දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සංවිධානය කර තිබුණි.

මෙම 20 වන ශංශෝධනය අයියා මල්ලි අතර බලය බෙදා ගැනීමට තිබෙන ආරවුලක් ලෙස මාධ්‍ය විසින් හුවා දැක්වීමට උත්සාහ කරන බවත් නමුත් මෙය අයියා මල්ලී හෝ පවුලේ  ප්‍රශ්නයක් නොවන බවත් ජනතාවගේ අයිතීන් පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බවත් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

තවද වාචිකව දෙන නියෝග නීතිය ලෙස සැලකුවේ රාජාආණ්ඩු තිබෙන කාලෙයේ වන අතර ජනාධිපති ලේකම් කාර්්‍යාලය  අගමැති ලේකම් කාර්්‍යාලය ආදී විශාල ආයතන සංඛ්‍යාවක් විගනනයෙන් ඉවත් කිරීම තුලින් ජනතාවගේ බදු මුදල් වලට සිදු වන්නේ කුමක්ද යන්න දැනගැනීමට ඇති හැකියාවද වලක්වා ඇති බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

…ගමගේ…

 

 

 

Leave A Reply

Your email address will not be published.