topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතා බදු මුදලින් කුඩයක් ඉල්ලයි.

වියත්මග නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි දැනට නිපුනතා සංවර්ධන වෘර්තීය අධ්‍යාපන පර්යේෂන හා නව නිපැයුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල විසින් ඉල්ලුම්කර ඇති භාණ්ඩ ලයිස්තුවක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි හාස්සයට ලක්වෙමින් තිබේ.

එම භාණ්ඩ ලයිස්තුව තුල කුඩයක්ද අන්තර්ගත වීම මීට හේතුවයි. ජනතා බදු මුදලින් නඩත්තු වන අමාත්‍යවරියක් මෙසේ කුඩයක් පවා ඉල්ලීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස පිළිකුල් කර ඇති අතර එහි  මෙසේ සටහන් කර තිබුණි .

එසේ ඉල්ලුම්කර ඇති භාණ්ඩ මෙසේයි.

 

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.