ආසාදිතයන් 3373 දක්වා ඉහලට. පුවත් On Sep 30, 2020 මෙරට කොරෝනා ආසාදිතයින් ප්රමාණය 3373 දක්වා ඉහළ යයි. ඊයේ (29 )හදුනාගත් සියලුම දෙනා විදේශයන්හි සිට පැමිණ මෙරට දී නිරෝධයනයට යොමුව සිටි පුද්ගලයින් වේ. Share this:TwitterFacebook Related