topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අම්බලන්ගොඩ දිසා රෝහලේ රෝගීන්ට හා කාර්ය මණ්ඩලයට ආහාර නෑ.

ඇඳන් 100කින් පමණ යුත් අම්බලන්ගොඩ දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට සහ එහි 21 දෙනෙකුගෙන් යුත්  කාර්ය මණ්ඩලයට ඔක්තෝබර් 04 වනදා සිට ආහාර නොලැබෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි.

මේ පිළිබදව සංගමය එහි ආයතන ප්‍රධානී පුෂ්පා ලියනගේ ගෙන් කළ  විමසීමකදී ඇය පවසා ඇත්තේ ටෙන්ඩර් කැඳවා  ඇති මුත් ඒ සදහා කිසිවෙකු මේ වන තෙක් ඉදිරිපත් නොවූ බවයි.

පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ පෙර ටෙන්ඩරය ලබා ගෙන ආහාර සැපයූ පුද්ගලයාට මාස 03 කින් මුදල් නොගෙවීමත් ලබා දෙන මුදල ඉතා අඩු අගයක් බැවින් ටෙන්ඩරය ලබා ගැනීම සදහා කිසිවෙක් ඉදිරිපත් නොවීමත්  නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවයි.

තවද  මාදම්පාගම රෝහලේද රෝගීන්ට සහ 20ක් පමණ වන රෝහල් කාර්ය මණ්ඩලයටද මාස එකහමාරක කාලයක සිට ආහාර නොලැබෙන බවද එම සංගයම පෙන්වා දෙයි.

මෙසේ රජය විසින්ම සුවවිරුවන් ලෙස හැදින්වූ පිරිසකට මෙන්ම රෝගීන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවයක් වන ආහාර නොලැබීයාම වගකිව යුතු නිලධාරීන් මදිහත්වී නිරාකරණය කළයුතු බව සමස්ත ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය වැඩිදුරටත්  පවසයි.

 

…ගමගේ…

 

 

Leave A Reply

Your email address will not be published.