topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උපාධිධාරීන්ට සාධාරණ විසඳුමක් කඩිනමින් ලබා දෙන්න.


රැකියා අහිමි අභියාචනා යොමු කළ සියලූ උපාධිධාරීන්ට සාධාරණ විසඳුමක් කඩිනමින් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ අයදුම්පත් යොමු කළ 2019. 12. 31 දිනට උපාධිය බලාත්මක දිනය සහිත අභියාචනා යොමු කර ඇති උපාධිධාරීන්ට මෙතෙක් විසඳුමක් ලැබි නොමැති බව පළමුව දන්වා සිටිමු.

2019.12.31 දිනට උපාධිය බලාත්මක දින සහිත උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවු අතර එම සියලූ උපාධිධාරීන්ට රැකියා ලබා දීම වෙනුවට රැකියා ගත කිරීමේ වැඩපිළිවෙලේ මුල සිටම දක්නට ලැබු ව්‍යාකූල භාවයන් හා බරපතළ අපැහැදිලිතාවයන් මත උපාධිධාරීන් විශාල පිරිසක් අද වන විට රැකියා නොලැබීම නිසා දැඩි පීඩනයකට මුහුණ දී ඇති බව සඳහන් කරමු.

    1. 02 දින උපාධිධාරීන් පිරිසකට අභ්‍යාසලාභින් පුහුණු පත්වීම් ලබා දී එම පත්වීම් 2020. 08. 16 දින රජය මගින් අවලංගු කරන ලදි. එම අවලංගු කිරීමත් සමඟම අභ්‍යාසලාභි පුහුණුවට ඇතුළත්ව සිටි 10000 කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා අහිමි විය. ඒ සම්බන්ධයෙන් මතු වු විරෝධතා හමුවේ එම පිරිස යළි බඳවා ගැනීම සඳහා 2020. 08. 19 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව 2020. 08. 21 දින PS/GT/2020-i දිනැති රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලිපිය මගින් අභියාචනා කැඳවන ලදි.

ප‍්‍රතික්ෂේප කර ඇති සියලූ උපාධිධාරීන්ට එම ලිපිය මගින් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොවු හෙයින් 2020. 09. 09 දින ඔබතුමා සමඟ පැවති සාකච්ඡාවේදී ගනු ලැබු තීරණය අනුව ප‍්‍රතික්ෂේප වු සියලූ දෙනාට අභියාචනා කිරීමට අවස්ථාව හිමි විය. අදාල අභියාචනා භාර ගැනීම 2020. 09. 15 දිනයෙන් අවසන් වී ඇත.

Job-EPF/Job/45+/UGC අනුමැතිය සහිත විදෙස් උපාධි/ග‍්‍රාම නිලධාරි සහතික නොමැති/දිස්ත‍්‍රික් 2 කින් ඉල්ලූම් කළ/පොරොත්තු ලේඛණය ආදී හේතු මත රැකියා ලබා දීමේදී අසාධාරණයට ලක්ව මේවන විටත් පිළිගත හැකි විසඳුමක් නොලැබු පිරිසට කඩිනමින් විසඳුමක් රජයෙන් ඉල්ලා සිටිමු.

මෑත ඉතිහාසයේ 1999 සිට මේ ආකාරයට කණ්ඩායම් වශයෙන් උපාධිධාරීන් විශාල පිරිසකට රැකියා ලබා දී ඇති අතර මෙවැනි ව්‍යාකූලතාවයක් හා අපැහැදිලිතාවයක් මෙතරම් ප‍්‍රමාණයකින් මින් පෙර දක්නට නොලැබුණි.

    1. 19 දින 2018. 08. 19 වන දින බඳවා ගැනීමට 10000ක ප‍්‍රමාණයකට අමාත්‍ය මණ්ඩලය ලබා දුන් අනුමැතිය හා 2020.09.02 දින ආරම්භ වු අභ්‍යාසලාභි පුහුණුවට වාර්තා නොකළ ප‍්‍රමාණය 5000 කට ආසන්නව වන බැවින් ඒ සියලූ ප‍්‍රමාණයන් විධිමත්ව කළමනාකරණය තුළින් දැනට අභියාචනා යොමු කර ඇති සියලූ දෙනාටම අභ්‍යාසලාභි පත්වීම් ලබා දීමට හැකි බව පෙන්වා දෙන්නෙමු.

වර්තමානයේ මතුව ඇති #Covid- 19 වසංගත තත්වය යටතේ රජය සියලූ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාම සිදු කරන බැවින් වසංගත තත්වය හේතුවෙන් හෝ වෙනත් හේතු මත හෝ තවදුරටත් කල් මැරීමක් සිදු නොකර අසාධාරණයට ලක්ව ඇති අභියාචනා යොමු කළ උපාධිධාරීන්ට පිළිගත හැකි ස්ථීර විසඳුමක් ලබා දෙන මෙන් ඉති වගකීමෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු,
උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.

Leave A Reply

Your email address will not be published.