අගමැති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්රයා වන යෝෂිත රාජපක්ෂ අග්රාමාත්ය කාර්ය මණ්ඩලයේ ප්රධානියා ලෙස පත් කර තිබේ.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ අග්රාමාත්ය කාර්ය මන්ඩලයෙ ප්රධානී යෝෂිත රාජපක්ෂ මෙරට වැඩබලන චීන තානාපතිවරයා හමුවී සාකච්ඡා කළ බවයි.