20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ පාර්ලිමේන්තු විවාදය 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ ඊයේ (16) රැස්වු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
විපක්ෂය විසින් අවම වශයෙන් දින තුනකවත් විවාදයක් මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද ආණ්ඩු පක්ෂය විසින් ඊට එකතාවය පළකර නොමැති බවද වාර්තාවේ.