topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රේගුවටත් කොවිඩ් අවධානමක්.

කොවිඩ්- 19 වසංගතය රේගුව තුල ව්‍යාප්තවීමේ අවදානම සම්බන්ධවයි.

ශ‍්‍රී ලංකා රේගුව තුල එදිනෙදා සිදුවන මෙහෙයුම් ක‍්‍රියාවලියේ ප‍්‍රධාන කොටස්කරුවන් ලෙස වාප්පු සේවාව ප‍්‍රමුඛ කාර්යක් ලෙස ඔබ හඳුනාගෙන ඇතැයි විශ්වාස කරමි. රේගු නිලධාරී මහතුන් මෙ #කොවිඩ්- 19 #Covid- 19 වසංගතයෙන් ආරක්‍ෂාවීම සඳහා අභ්‍යන්තරිකව ක‍්‍රියාමාර්ග ගෙන ඇතත් එම නිලධාරීන්ගේ ප‍්‍රථම සම්බන්ධතාවය ලෙස ගැනෙන වාප්පු නියෝජිත හා ලිපිකරුවන්ගේ ආරක්‍ෂාව අභියෝගයට ලක්කර ඇත.

ඔබ ප‍්‍රධාන කාර්යාලයේ ප‍්‍රධාන දොරටුව අභියස දෛනිකව සිදුවන ලේඛන ඉදිරිපත් කිරීම සඳහා වන කි‍්‍රයාවලියේ 200 සිට 300 දක්වා වන වාප්පු නියෝජිතයින් පිරිසකගේ තදබදයක් දක්නට ඇත. ප‍්‍රධාන දොරටුවෙන් ඇතුල්වීමේදී ඇතිවන මෙම තදබදයට විසඳුමක් පසුගිය සතිය තුලත් දකින්නට නොලැබුන අතර එන්න එන්නම එහි තදබදය හේතුවෙන් රටපුරා #කොවිඩ්- 19 #Covid- 19 ව්‍යාප්තවීමේ වාහකයන් බවට අප වෘත්තීකයන් පත්වේද යන්න ගැටලූවක් අපට ඇත.

මෙයට අමතරව රේගු නිශ්කාශනයේදී සිදුවන වරාය BQ ගුදම තුල මෙන්ම LCL නිශ්කාශන සිදුවන ස්ථාන සියල්ලගේ වාප්පු නියෝජිතයින් විශාල ලෙස තදබදයට මුහුණ දී සිටියි. මෙය #කොවිඩ්- 19 #Covid- 19 වසංගත තත්වයන් හමුවේ වාප්පු සේවාවේ නියැලෙන වෘත්තිකයන්ගේ ජීවිත පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවිත මෙන්ම වෘත්තියෙන් ප‍්‍රථම සම්බන්ධතාව ගොඩනැගෙන රේගු නිලධාරීගේ ජීවිත පවා අවධානමකට පත්වීමකි.

මේ සඳහා එක් විසඳුමක් ලෙස ඔන්ලයින් ක‍්‍රමයට ලේඛන ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇතත් එය රේගු නිශ්කාශන කටයුතුලදී කොතරම් දුරට සාර්ථකදැයි ඔබතුමා විසින්ම දෙපාර්තමේන්තු මට්ටමින් විමර්ශනය කර තත්වය වටහා ගන්නේ නම් වාප්පු සේවාවේ නියැලෙන වෘත්තිකයන් ලෙස අප පෙන්වා දෙමු. එම නිසා මෙම #කොවිඩ්- 19 #Covid- 19 වසංගතයේ වාහකයන් බවට අප වෘත්තීකයන් පත්වීමේ ඉඩකඩ ඉවත් කිරීමට ඉහත තදබදය ඇති ස්ථාන ලිහිල් කර සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව වාප්පු සේවාව කරගැනීමට ඉඩකඩ පහසුව සකස් කිරීමට ඉක්මන් පියවර ගන්නා ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට
බී.ආයි. ආබ්ඩීන්
ප‍්‍රධාන ලේකම්

රංජිත් ලියනාරච්චි
සභාපති.

Leave A Reply

Your email address will not be published.