රටින් පිටවන ගුවන් මගීන්ට පී.සී.ආර්. අනිවාර්යයි. පුවත් On Oct 18, 2020 මෙරට සිට විදේශ ගතවන සියලූම ගුවන් මගීන්, තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී සී ආර් පරීක්ෂණයක් සිදු කර තිබීම අද සිට අනිවාර්ය කර ඇති අතර එය නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක බව ගුවන් තොටුපොල ප්‍රකාශකයෙක් සදහන් කළේය. Share this:TwitterFacebook Related