topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උපාධිධාරීන් ස්ථිර කිරීමට අදාළ පුරප්පාඩු නැතැයි පැවසීම පිළිගන්න බැහැ.

2019 වසරේ බඳවාගත් වසරක පුහුණු කාලය නිමවා ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම සම්බන්ධ කැබිනට් පත්රිකාව නිකුත් කළ ද මෙතෙක් එම පිරිස ස්ථිර කිරීමට අදාළ වැඩපිළිවෙළක් නැති බවත් පහුගිය ආණ්ඩුව මගින් බඳවාගනු ලැබූ මෙම කණ්ඩායම මධ්යම රජයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සේවය කරන අතර මේ වනවිට පුහුණුව අවසන්ව මාස 2ක ඉක්මවා ඇති අතර මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් පවසන්නේ 14283ක් වන මෙම කණ්ඩායමේ උපාධිධාරීන් ස්ථිර කිරීමට අදාළ පුරප්පාඩු නොමැති බව යැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යස්ථානය පවසයි .

 

අමාත්‍යංශය පවසන්නේ පුරප්පාඩු 3000කට ආසන්න ‍ප්‍රමාණයක් පමණක් ඇති බව වන නමුත් එය කිසිසේත් පිළිගත හැකි කරුණක් නොවන බව පවසන ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පවසන්නේ 2018 අප්රේල් මස 23 දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් ජාතික ‍ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් වෙත යවා ඇති ලිපිය මගින් 2017.12.31 දිනට පුරප්පාඩු 17926ක් ඇති බවට දැනුම් දී ඇති බවයි.

 

 2018.05.25 එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 2018 මැයි මස 30 දින පැවැති අමාත්ය මණ්ඩල රැස්වීමේදී මෙම උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ තීන්දු, තීරණ ගෙන ඇති අතර එනිසා ව්යාජ හේතු ඉදිරිපත් කරමින් 2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම කල් නොදමන ලෙසත් ස්ථිර කරන දිනය, පත්වීම් ලබා වසරක් සපිරෙන දින දාතම කරන ලෙසත් ඉල්ලා අද දින (20) රාජ්ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් වෙත ලිපියක් යැවු බව ද ඔහු පවසයි.

එහි පිටපත් ලේකම්, මුදල් අමාත්‍යංශය, ඒකාබද්ධ සේවා අධ්යක්ෂක ජනරාල්, සභාපති, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධ්යක්ෂක ජනරාල්, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය හා ලේකම් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය වෙත යැවූ බවත්  ඉල්ලීම් නොසලකා හැර ස්ථිර කිරීම තවත් පමා කරන්නේනම් පවතින වසංගත පසෙක දමා අයිතීන් දිනාගැනීම වෙනුවෙන විරෝධතා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
…ගමගේ…

Leave A Reply

Your email address will not be published.