topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අමරිකාව සහ වීනය අතර බල පොරය දිගටම.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ තවමත් ශීත යුද මානසිකත්වයෙන් පෙලෙන පුද්ගලයෙකු බවත් චීනය සහ කලාපයේ අනෙකුත් රටවල් අතර මිත්‍රත්වය බිඳදැමීමේ සූදු ක්‍රීඩාවේ යෙදීම කලාපයේ සාමයට සහ ස්ථාවරත්වයට බරපතළ ලෙස බලපෑ හැකි බවත් චීන රජය අවධාරණය කරයි.

පසුගිය අගෝස්තු මස චෙක් ජනරජයේ පාර්ලිමේන්තුව අමතමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ චීනය බටහිර රාජ්‍යයන්වලට බලවත් තර්ජනයක් බවත් එය ශීත යුද සමයේදී සෝවියට් සංගමයෙන් ඇතිකල තර්ජනයටද වඩා බලවත් බවත්ය.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් වල සාංචාරය කරන මයික් පොම්පියෝ එම රටවල රාජ්‍ය නායකයන් සමඟ ආන්දෝලනාත්මක ගිවිසුම් කිහිපයකට එලඹීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉන්දීය රජය සමඟ අධි යුද තාක්ෂණය, චන්ද්‍රිකා තොරතුරු සහ සංවේදී තොරතුරු බෙදාගැනීමේ ද්විපාර්ශ්වික ගිවිසුමකට (BECA) මයික් පොම්පියෝ අත්සන් තැබූ බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.