topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇඳිරි නීතිය මැද මන්ත්‍රී වේලුසාමි රාධක්‍රිෂ්ණන්ගේ පුත්‍රයාගේ විවාහ උත්සවය කොළඹ රාමඩා හෝටලයේ පවත්වයි.

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා තිබියදී මන්ත්‍රී වේලුසාමි රාධක්‍රිෂ්ණන්ගේ පුත්‍රයාගේ විවාහ උත්සවය කොළඹ රාමඩා හෝටලයේ අද (30) පවත්වා ඇති බවට වාර්තා වේ.  මෙම විවාහ මංගල්‍ය උත්සවය සඳහා  බොහෝ පිරිසක් සහභාගී වී ඇති  බවටද වාර්තා වෙයි.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත තුළ කිසිදු විවාහ උත්සවයක්, සාදයක් හෝ පැවැත්වීම තහනම් බවට පසුගිය බදාදා රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණි.

මෙවැනි අවස්ථාවකදී විවාහ උත්සවයක් පැවැත්වීමට අවසරය හිමිවුයේ කාගෙන්ද යන්න ප්‍රශ්නාර්ථයක් වන අතර නීතිය දිගටම එකිනෙකාට අවශ්‍ය ආකරයට නමා ගන්නා ආකාරය මෙයින් මනාව පෙන්නුම් කරයි.

Leave A Reply

Your email address will not be published.