topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රණවිරුවන්ගේ කෝටි 1000 ආසන්න තැන්පතු මුදල් වංචා කරලා…රටින් පිටවීම නවත්වන්න යැයි අසේල කියයි.

කුරුණෑගල නගරයේ ඉයොන් ලංකා නම්න් මූල්‍ය තැන්පතු ආයතනයක් පවත්වා ගෙන ගිය ධම්මික අතපත්තු විසින් රණවිරුවන්ගේ කෝටි දහසකට ආසන්න මුදලක් වංචාකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම ආයතනය අක්‍රමවත් ලෙස මුදල් තැන්පතු පවත්වාගෙන යන බවට තහවුරු වීම හේතුවෙන් පසුගිය ජුලි මාසයේ මහ බැංකුව විසින් තහනමට ලක්කර ඇත.

රුපියල් කෝටි 1000කට ආසන්න තැන්පතු ප්‍රමාණයක් ආයතනය තුල තිබිය යුතු උවත් ඔහු මහ බැංකුවට පෙන්වා ඇත්තේ රුපියල් කෝටි 100 ආසන්න තැන්පතු පවත්වා ‍ගෙන යන ආකාරයට බව මහජන අයිතීන් පදනමේ අසේල සම්පත්ද පවසයි.

අප කළ විමසීමකදී අසේල සම්පත් සදහන් කළේ ඉතිරි රුපියල් කෝටි 900 ආසන්න මුදල් තැන්පත් කළ ආකාරයේ සදහනක් නොමැති වීම නිසා බොහෝ විට මෙම මුදල් මොහුගේ විදේශ ගිණුම්වල තැන්පත් කර ඇති බවයි.

එබැවින් මොහුගේ සහ මොහුගේ ආයතයේ සේවය කළ සියලුම සේවකයන්ගේ විදෙස් ගමන් තහනම්කර ඔවුන්ගේ වත්කම් උපයාගත් ආකාරය පිළිබදව වහාම පරීක්ෂණයක් කළ යුතු බව පවසන අසේල සම්පත් පවසන්නේ මෙම සතිය ඇතුලත තැන්පත් කරුවන් හා එක්ව නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය කර ඇති බවයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.