topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විල්පත්තු වැනසීම නීති විරෝධීයි… පුද්ගලික ධනයෙන් යලි වවන්නැයි අධිකරණයෙන් බදියුදීන්ට නියෝග කරයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මූලිකත්වයෙන් විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ කල්ලාරු රක්ෂිතය එළිකොට අනවසර ජනාවාස ඉදිකිරිම නීතිවිරෝධි බව අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය.

එම නඩුවට අදාල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ, වනය එළිකර ජනාවාස ඉදිකළ ප්‍රදේශවල හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  සිය පෞද්ගලික වියදමින් නැවත ගස් සිටුවීමට පියවර ගතයුතු බවය.

2015 වර්ෂයේදී “පරිසර යුක්ති කේන්ද්‍රය” මගින් ගොනුකළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

එමෙන්ම එළිපෙහෙළි කළ වනාන්තර කලාපයේ ජනාවාස සෑදූ ප්‍රදේශවල සිය පෞද්ගලික වියදමින් ගස් සිටුවීමට පියවර ගන්නා ලෙසද අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්  වෙත නියෝග කෙරුනි.

ඊට අමතරව පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වයට නියෝග කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබුණි

 

 

Leave A Reply

Your email address will not be published.