topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුලියාපිටිය සෞඛ්‍ය සේවකයෝ විරෝධතාවයක.

අභ්‍යන්තර ස්ථානමාරු ගැටලු, සේවකයන්ට ආහාර ලබා නොදීම, සේවා කාලය සම්පූර්ණ කළ ආදේශක සේවකයන් ස්ථීර නොකිරීම යන ගැටලු යන ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන කුලියාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලය අද(17) විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මෙම ගැටලු සම්බන්ධව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගම් නියෝජිතයන් විසින් අද උදෑසන පරිපාලනය සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදී, අභ්‍යන්තර ස්ථානමාරු ගැටලු එළඹෙන දෙසැම්බර් 1වැනි දිනට පෙර විසදුම් ලබා දෙන බවට ලිඛිතව පොරොන්දුවක් ලබා දුන් බව එම සංගමය පවසයි.

ආදේශක සේවකයන් ස්ථීර කිරීම ආණ්ඩුව විසින් සිදුකළ යුතු කටයුත්තක් බව රෝහල් ප්‍රධනියා පැවසූ බවත් ආහාර ප්‍රශ්නයට විසඳුම් 2021 ජනවාරි මස සිට ලබා දෙන බවට ආයතන ප්‍රධානියා විසින් වාචිකව පැවසූ බවද එම සංගමය පවසයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.