අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 157ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 17831ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛයාව 5560ක් වන අතර සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 12210ක් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව මේ වන විට 61ක් ලෙස දැක්වේ.
…ගමගේ…