topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඡායාරූපය ජනාධිපතිගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙලා.

ජනාධිපති  හා ආර්යාවත් අගමැති ආර්යාවත් ඇමති චන්ද්‍රෙස්න සමග භෝජන ගන්නා අවස්ථාවක් දැක්වෙන ඡායාරූපය ප්‍රසිද්ධියට පත්වීම ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකා අපරාධ පරික්ෂණයක් සිදුවන බව මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක පවසයි.

එම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හිටපු මාධ්‍යවේදියකුද වන නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. හිටපු ඇමති චම්පික රණවකගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය බවත් පරිඝනක අපරාධ අංශයෙන් ඔහුගේ තොරතුරු ලබා ගත් බවද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ ‘සමාජ මාධ්‍ය අපරාධ නිරීක්ෂණ‘ අංශයට කැඳවා කළ ප්‍රශ්න කිරීම් වලදී එම ඡායාරූපය සමබන්ධ සිදුවීම සත්‍යයක් බවද එසේ වුවත් ඡායාරූප ගැනීමක් සිදු නොකිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යව තිබූ බවද අනාවරණය වී ඇත.

ඔහු මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පැවසුවේ එම ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් බවට චෝදනා කෙරුණද එය සංස්කරණය නොකළ සත්‍ය ඡායාරූපයක් බව එහිදී තහවුරු කරගත් බවය.

Leave A Reply

Your email address will not be published.