මහනුවර සහ දිගන ප්‍රදේශවලට අද පෙරවරු 9.27ට පමණ භුක්ම්පනයක් සිදුවී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟ වීමේ ඒකකය සඳහන් කර ඇත.
මෙම භුක්ම්පනයේ ප්‍රබලත්වය පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ සනිටුහන්වී ඇති අතර එය ඒකක 2 -2.5ත් අතර අගයකින් යුක්ත බවද වාර්තා වේ.මෙම භූචලනය අඹකොටේ, දිගන, කුණ්ඩසාලේ ප්‍රදේශයේ ජනතාවට දැනී ඇති බවද වාර්තා වේ.
මීට පෙරද මහ නුවර ප්‍රෙද්ශයේ භූකම්පන සිදු වී තිබූ අතර එ් සදහා විවිධ අදහස් පල වී තිබුණි.