topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් නිවේදනයක්.

                                                                                          විශේෂ නිවේදනයයි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනයා සහ මාධ්‍ය ආයතන දැනුවත් කිරීමට නිකුත් කරන මාධ්‍ය නිවේදනයන්හි ආකෘතියට සමාන ආකෘතියක් යොදාගනිමින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අපකීර්තියට පත් කිරීම සදහා යම් සංවිධානාත්මක කණ්ඩායමක් කුඨ ලේඛන සකස් කරමින් සමාජ මාධ්‍ය අඩවි වෙත එක් කිරීමටත්, ජනමාධ්‍ය ආයතන සදහා එම කුඨ ලේඛන යැවීමටත් කටයුතු කර ඇති බව දැනගන්නට ලැබී ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය 15 වන දින පොලිස්පතිවරයා දැනුවත් කොට ඒ සම්බන්ධයෙන් වන සොයාබැලීම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සයිබර් අපරාධ අංශය මගින් සිදුකිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඉල්ලීම්කොට ඇත.

 

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරනු ලබන නිවේදනවල සත්‍ය පිටපත් මහජනතාවට නැරබිය හැක්කේ අප සංගමයේ නිළ ෆේස්බුක් පිටුව හරහා (https://www.facebook.com/itsslOrg) පමණක් බවත් ඉන් පරිබාහිරව හුවමාරුවන කිසිදු නිවේදනයක් සදහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් කිසිදු වගකීමක් දරනු නොලබන බව ඉතා වගකීමෙන් පෙන්වා දෙමු.

 

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති, විධායක සාමාජිකයන් ( සංගමේ සාමාජිකයන් සම්බන්ධයෙන් තොරතුරු https://itssl.org වෙබ් ලිපිනය යටතේ ලබාගත හැකිය ) විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදන, තාක්ෂණික දැනුවත් කිරීම් පවා මාධ්‍ය ආයතන වලට ලබාදීම සිදුකරන්නේ අප සංගමයේ සභාපතිවරයාට අයත් විද්‍යුත් තැපැල් ලිපින ( yasirurajeev@gmail.com, rajeev.yasiru@gmail.com, kuruwitage.mathew@gmail.com ) යටතේ සහ ( itssl.info@gmail.com, per.itssl@gmail.com ) යන විද්‍යුත් තැපැල් ලිපින හරහා පමණක් බවත් ඉන් පරිබාහිරව ඔබ මාධ්‍ය ආයතනයට ලැබෙන නිවේදන වෙතොත් ඒ සම්බන්ධයෙන් අප සංගමයේ විධායක සාමාජිකයෙකු හෝ සභාපතිවරයාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මාධ්‍යවේදී මහත්ම, මහත්මීන් දැනුවත් කරමු.

 

අප සංගමයේ කීර්තිනාමයට හානිවන ආකාරයට කුඨ ලේඛන සකස්කොට මුදාහැරිම සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ ඒකකය වෙත ඉදිරි දින කිහිපය ඇතුලතදී පැමිණිල්ලක් ඉදිරිපත් කොට අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් නිතීමය ක්‍රියාමාර්ග වැඩිදුරටත් ලබාගැනීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කටයුතු කරණු ඇත.

 

අචින්ත බුද්ධික අමරවර්ධන

නිර්මාතෘ

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

INFORMATION TECHNOLOGY SOCIETY SRI LANKA

CONTACT- +94772991888

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

INFORMATION TECHNOLOGY SOCIETY SRI LANKA

CONTACT- +94711951779

Leave A Reply

Your email address will not be published.