topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

CTBයත් කොරෝනා පොකුරක් කරන්න එපා.

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනපතිතුමනි,

ශ්‍රී ලංගමය තුළ කොරෝනා පොකුරු නිර්මාණයවීමේ ක්‍රියාවලියිය වැළැක්වීවීමට උපරිම සෞඛ්‍ය පහසුකුකම් විධිමත්ව අඛණ්ඩ්ඩව එම සේවකයන්හට ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමි.

සුව විරුවන්. රණවිරුවන් හා සමානවම ශ‍්‍රී ලංගම විරුවන් ද මේ මොහොතේ ඉටුකරනු ලබන්නේ මහඟු සේවාවකි. කොරෝනා උවදුර පිළිබඳව තඹ දොයිතුවකටවත් නොසලකා ශ‍්‍රී ලංගම විරුවන් අත්‍යාවශ්‍ය සේවාවන්වල සේවකයින්ට සහ මගී ජනතාවට ප‍්‍රවාහන පහසුකම් උපරිම ලෙස ලබාදීමට මේ මොහොතේ සිදුකරයි.

පසුගිය දිනෙක යටිනුවර ඩිපෝවේ රියදුරු මහතෙකු අනතුරක් පදනම් කරගෙන බෝගම්බර රක්ෂිත බන්ධනාගාරය තුළට ඇතුළත් කර ඇත. ඔහු ඔක්තෝබර් 21 වන දින රක්ෂිත බන්ධනාගාරයට ඇතුළත් කර අනතුරුව නොවැම්බර් 05 වන දින රක්ෂිත බන්ධනාගාරයෙන් මුදවා හරින ලදී. ඉන්පසුව එම සේවකයා යටිනුවර ඩිපෝවට ගොස් ඇති අතර ඔහුට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇත. ඒ අනුව ඔහුට කොරෝනා ආසාධිත වී ඇති බව හෙළිදරව් වූ පසු ඔහු රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ඇසුරු කළ සේවකයන් අට දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇත.

බෝගම්බර බන්ධනාගාරය තුළ කොරෝනා ආසාධිතයින් සිටින නිසාම බෝගම්බර බන්ධනාගාර නිලධාරීන්හට එම සේවකයා මුදවා හැරීමට ප‍්‍රථම නිරෝධායනයට ලක්කිරීමේ ක‍්‍රියාවලිය සිදු කිරීමට තිබුණි. එසේ සිදුකර එම සේවකයා බෝගම්බර බන්ධනාගාරයෙන් මුදවා හැරියේ නම් යටිනුවර ඩිපෝවේ සේවකයින් අට දෙනෙකු නිරෝධායනය කිරමට අවශ්‍ය වන්නේ නැත. බෝගම්බර බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙම ක‍්‍රියාවලිය නිසා ඇතැම්වට ශ‍්‍රී ලංගම යටිනුවර ඩිපෝවම කොරෝනා පොකුරක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

ගරු ජනාධිපතිතුමනි,
ශ‍්‍රී ලංගම තුළින් කොරෝනා පොකුරු නිර්මාණය වීමේ ක‍්‍රියාවලිය වැළැක්වීමට එම සේවකයන්හට උපරිම සෞඛ්‍ය පහසුකම් විධිමත්ව, අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට
විශ්වාසී,
සේපාල ලියනගේ
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

සම්බන්ධීකරණය: 071 5152319

Leave A Reply

Your email address will not be published.