ඊයේ (18) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 325 ක් හඳුනා ගැනීමත් සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 18402ක් දක්වා ඉහල ගියේය. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5,746ක් වන අතර කොරෝනා රෝගයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 12,587 කි. කොරෝනා හේතුවෙන් මෙරටදී මිය ගිය සංඛ්‍යාව 69ක් වේ.