topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරෝනා වසංගතය ඇමරිකන් මොඩල් එකට අතහැරලා දාලා.

ජනාධිපතිවරයා ඇතුලු බලධාරීන්ගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ කොරෝනා ව්‍යයසනය ආණ්ඩුව අතහැර දමා ඇති  බවත් යුද්ධයක් නම් මට මේක ජයගන්න තිබ්බා මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් යනුවෙන් රටේ නායකයා කරන වගකීම් විරහිත ප්‍රකාශ තුලින් ඒ බව මනාවට ඔප්පු වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න පවසයි.

කොරෝනා ව්‍යාප්තියට හේතුව ජනතාවගේ වැරදි බවත් මාධ්‍ය වගකීම් විරහිතව කටයුතු කර ඇති බව වැනි  ප්‍රකාශ වගකීම් දැරිය යුතු රටේ නායකයා  ප්‍රකාශ කිරීම තුලින් පෙනී යන්නේ වසංගතය පාලනය කිරීම ආණ්ඩුව අතහැර දමා ඇතිබවත් තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගතයුතුය යන්නෙන් අදහස් කරන්නේ උබලට පුලුවන් විදියට බේරිලා ඉදපන් කියන එක බවද ඔහු පෙන්වා දෙයි.

මේක ඇමරිකන් මොඩල් එක බවත් ඒ විදියට වසංගතය අතහැර දමා ඇති බවත් ඔහු පවසයි. සොහොනක් කනත්තක් වන තෙක් රටක් අත්හැර දමන නායකයෙක් ජනතාවට වගකියන නායකයෙක් දැයි ප්‍රශ්න කරන ඔහු පවසන්නේ අගමැති මහින්ද රාජපක්ෂ උන්නද මලාද කියා නොදන්නා බවයි.

මේ වසංගතය හමුවේ ජනතාවගේ ආර්ථික මාර්ග කඩා වැටී ඇති බවත් පවසන ඔහු ඒ අතර හාල් මිල ඉහල යන බවත් බස් ගාස්තු 15% කින් වැඩි වන බවත් මේ තත්වය ජනතාවට දරාගත නොහැකි බවත් මේ තුලින් රටම අතහැර දමා ඇති ස්වරූපයක් පෙනෙන්නට තිබෙව බවද ඔහු පවසයි.

මේ තත්වය රටක් ලෙස ඉතා නරක තත්වයක් වන අතර ජනතා විමුක්ති පෙරමුණ ලෙස තමන් යෝජනා කරන්නේ විවේචන කරමින් නොසිට රටේ බලධාරීන් සහ රටේ සියලුම දේශපාන ව්‍යාපාර එක්ව සාමූහික ක්‍රියාවලියක් තුලින් මෙම වසංගතය පරාජය කල යුතුය යන බවද ඔහු පෙන්වා දෙයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.