topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෙන්කර ඇති මුදල් ප‍්‍රමාණයෙන් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා නොහැකියි.

මෙවර අයවැයෙන් සෞඛ්‍යයට කියල ප‍්‍රධාන ලෙස  වෙන්කරල තියෙන්නෙ බිලියන 160 යි. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යාංශයට බිලියන 61 යි. දෙකම එකතු කරත් බිලියන 221 යි. එය 2019 ට සාපේක්‍ෂව බිලියන 23 ක අඩුවක්. මේ වන විට රට තුල වර්ධනය වන කොරෝනා තත්වයත් සමග එයට අදාල සැලසුම් සකස් කරනව නම් මෙම මුදල කිසිසේත්ම ප‍්‍රමාණවත් නෑ.

පසුගිය කාලෙ විවිධ රටවල් මේ කෝවිඞ් වසංගතයත් සමග මීට පෙර මුදල් වෙන් කළා වගේ දෙතුන් ගුණයක් වෙන්කළා තමන්ගෙ ජාතික ආදායමෙන්. නමුත් අපේ රටේ මේ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වල නෑ. පසුගිය වසරටත් වඩා මුදල් අඩු කරල වෙන් කරල තියෙන්නෙ. අපේ රට තුල මෙම වෙන්කරන මුදල් ප‍්‍රමාණය වසරින් වසර අඩුකිරීමක් සිදු කරමින් තියෙන්නෙ.

නමුත් රටේ ඉහළ දේශපාලකයින් අසනීපයක් හැදුනු ගමන් අපි පහුගිය කාලෙ දැක්ක ඔවුන් විවිධ රටවල්වලට ගිහින් බෙහෙත් අරගන්නව. ඒ වගේම මුදල් තියෙන අය පෞද්ගලික රෝහල්වලින් අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගන්නවා. නමුත් ජනතාව ඉස්පිරිතාලවල පෝලිම්වල. මේ තමයි අපේ රටේ සෞඛ්‍ය සේවාව තිබෙන තත්වය.

ඒ වගේම වාර්ෂික උද්දමනය වැඩිවීමට සාපේක්‍ෂව මෙම මුදල් ප‍්‍රමාණය වැඩිවිය යුතුයි. ඒ වගේම සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුල අර්බුදයක් තිබෙන අවස්ථාවක් වගේම වේගයෙන් බෝ නොවන රෝග වැඩිවෙමින් තිබෙනව. ඒ අනුව ගත්විට වුවත් පහුගිය කාලයට සාපේක්‍ෂව සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මෙවර වැඩි මුදලක් වෙන් කළ යුතුව තිබුණ. ඒ අනුව සෞඛ්‍ය සේවාව මේ ලෙසින් පවත්වාගෙන යා හැකියි කියල කිසිදු විශ්වාසයක් අපට නැහැ.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර.

Leave A Reply

Your email address will not be published.