topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපති ජාතිය අමතලා උපාධිධාරීන් ගැන කිවුවේ බොරු…….ලැජ්ජයි.

2019 වර්ෂයේ බදවා ගත් අභ්‍යාසලාබී උපාධිධාරීන් 14283ක් වසරක් පුහුණුව අවසන්කර තිබියදී තවමත් ස්ථිර කර නොමැති බවත් නොයෙකුත් හේතූන් මත පත්වීම් අහිමි වූ 10000 ආසන්න උපාධිධාරී  පිරිසකට ලබා දෙන බව පැවසූ පත්වීම් මේ වන තෙක් ලැබී නොමැති බවත් ජනපති ජාතිය අමතා උපාධිධාරීන් 60000 රැකියා ලබා දුන් බව පැවසීම ලැජ්ජා නැති ප්‍රකාශයක් බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පවසයි.

මෙම 10000ක උපාධිධාරීන්ට අභියාචනා කැඳවා දින 66ක් ගත වී ඇති බවත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කතාවක් හෝ නොකරන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ 2019 වසරේ බදවා ගත් උපාධිධාරීන්ද තවමත් වසරක පුහුණුව අවසන්කර ස්ථිර නොකර රුපියල් 20000කට තවමත්  සේවයේ යෙදෙන බවයි.

රජයේ සේවකයන්ට වෙනත් රැකියාවක් කිරීමට අවසර දෙන බව අයවැය යෝජනාවක් ලෙස පැවසීම විහිලු සහගත වන අතර ඒ සදහා ආදායමක් හෝ වියදමක් දැරීමක් නොමැති වීම තුල එය අය වැය යෝඩනාවක් වන්නේ කෙසේ දැයි එහු විමසයි. උපාධිධාරීන් පෞද්ගල්ක අංශයේ සේවය කළේ යැයි පවසමින් රජයේ පත්වීම් ලබා නොදී 10000 ආසන්න පිරිසක් ඉවත්කර බවත් දැන් පවසන්නේ රජයේ සේවකයන් වෙනත් රැකියාවක නිරත වීම ගැටලුවක් නොමැති බව යැයි ද පවසන ධම්මික මුණසිංහ පවසන්නේ මෙය හතර බීරී කතාවක් බවයි.

මවු සෙනෙහසක් පිය සෙනෙසක් උලුප්පා දක්වමින් මෙම ආණ්ඩුව බලට පැමිණි බවත් පැමිණි විගසම සිදු කළේ උපාධිධාරී නව පත්වීම් ලාභීන්ගේ ප්‍රසූති නිවාඩු 84 සිට 42 කින් හරි අඩක් කපා දැමීම බවත් පවසන ඔහු පෙන්වා දෙන්නේ ජනපති වැඩපිළිවෙළේ තිබෙන්නේ කිරි කැටියා තනි නොකරන්න යනුවෙන් බවත් ජනපති මේ පෙන්වන්නේ හක්කෙ බුදු රැස් බොක්කේ දඩ මස් ක්‍රියාවලිය බවත් පවසයි.

බදවාගත් උපාධිධාරී පිරිසෙන් 40000 ආසන්න පිරිසක් කාන්තාවන් වන බවත් ඔවුනගේ මවු කිරි දීමට ඇති අයිතිය නෙවුවෙන් ලොව පිලිගත් නීති රීති උල්ලංගනය කිරීමට එරෙහිව ජත්‍යන්තර කම්කරු සංවිධාන වෙත පැමිණිලි කරන බවත් මානව හිමිකම් උල්ලංගනය කිරීමට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවත් ඊයේ (19) දින පැවති මාධ්‍ය හමුවේදී එහු වැඩි දුරටත් පැවසීය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.