topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව ෆේල් වෙනවට මමත් කැමති නැහැ… ඒකයි කොළඹ වහන්න කියන්නේ.

නිසි ලෙස පරික්ෂාවක් කළහොත් කොළඹ නගරය තුළින් කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් හමුවන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක පවසයි.

එමෙන්ම හුදකළා ප්‍රදේශ නම් කිරීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කර නැති බව පවසන නගරාධිපතිනිය සමහර ප්‍රදේශ වටේටම හුදකලා කර මැද තියෙන නගරය විවෘතව තැබිමෙන් කොරෝනා පාලනය වීමක් සිදු නොවන බව පවසයි.

“මම මේව කියන්නේ ආන්ඩුව ෆේල් වෙනව දකින්න මමත් කැමති නැති නිසායි” යනුවෙන් ඇය වැඩිදුරටත් පවසයි. කොළඹ නගරාධිපතිනිය මෙම අදහස පල කළේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් මාධ්‍ය ඉදිරියේ ඇයගේ යෝජනා අවඥා සහගත ලෙස ප්‍රතික්ෂේප කර දිනකට පසුවය.

Leave A Reply

Your email address will not be published.