පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් ප්රවාහනය කරමින් තිබුනු ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් වර්ෂාධික කාලගුණය නිසා අනතුරට පත්ව දියවන්නාවට ඇද වැටී ඇත.
පාර්ලිමේන්තු කාර්ය මන්ඩලයේ 30 දෙනකු පමණ නිවෙස් බලා ගමන් ගනිද්දී ඇති වූ මෙම හදිසි අනතුරෙන් සුළු තුවාල මිස කිසිවකුට හානියක් නැති බවද නිල නොවන වාර්තා සඳහන් කරයි.