topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ විශ්වවිද්‍යාලයීය ඉඩම් අත්පත් කරගැනීමේ උත්සාහයට ආචාර්ය සංගමයේ විරෝධය.

“කොළඹ විශ්වවිද්‍යාලයේ විවිධ පීඨයන්ට අයත් ශිෂ්‍යාවන් 550කට වැඩි පිරිසකට සහ විශේෂ අවශ්‍යතා සහිත කාන්තා ශිෂ්‍ය විද්‍යාර්ථයින් වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීමට එම විශ්වවිද්‍යාලය විසින් ඉතා දීර්ඝ කාලයක් පුරා භාවිත කරමින් සිටින කොළඹ 02, මුත්තයියා පාරේ පිහිටි නේවාසිකාගාර ගොඩනැගිලි සහිත අක්කර 2.5ක ඉඩම අසාධාරණ සහ අත්තනෝමතික ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත්කරගැනීමට දරනු ලබන උත්සාහයන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැඩි ලෙස හෙලා දකී.

වාර්ෂිකව ඉහළයන නව ශිෂ්‍ය බඳවා ගැනීම් හමුවේ ඉතා සීමිත නේවාසිකාගාර පහසුකම් සහිතව අධ්‍යයන කටයුතු පවත්වාගෙන යනු ලබන බැවින්, කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව දැනටමත් දැඩි නේවාසිකාගාර පහසුකම් අර්බුදයකට මුහුණදෙමින් සිටින තත්ත්වයන් තුළ, අධ්‍යයන කටයුතු සඳහා ඉතා උචිත සහ විශ්වවිද්‍යාලය ආසන්නයෙන්ම පිහිටි, එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍ය විද්‍යාර්ථයින් වෙනුවෙන් ගැලපෙන පරිදි වැඩිදියුණු කරනලද පහසුකම් සහිතව කොළඹ විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යන මෙම නේවාසිකාගාරය සහ එහි භූමිය වර්තමාන මෙන්ම ඉදිරි ශිෂ්‍ය ප්‍රජාව සඳහාද තවදුරටත් පහසුකම් වැඩිදියුණු කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කම අදාල පාර්ශ්වයන්ට අවධාරණය කිරීමටද මෙහිලා අපි කැමැත්තෙමු.
දැනට මාස කිහිපයක සිට නැවත වටයකින් මෙම දේපල අත්පත්කරගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය දරන උත්සාහයන්ට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාල පරිපාලනය, ආචාර්‍යවරුන්ගේ සංගම්, ශිෂ්‍ය සංගම් සහ ආදී විද්‍යාර්ථීන් ඇතුළු විවිධ සම්බන්ධිත පාර්ශවයන් තම විරෝධය කරුණු සහිතව සහ ලිඛිතව අදාළ පාර්ශවයන්ට දන්වා ඇතත් එම විරෝධතාවයන් නොතකා හරිමින් මෙම බලහත්කාරී අත්පත්කර ගැනීම් ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව අප විසින් නිරීක්ෂණය කොට ඇත.

කොවිඩ් 19 සෞඛ්‍ය අභියෝග හමුවේ විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් බොහෝදුරට පරිබාහිරව ශිෂ්‍යයන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයන් ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් කටයුතු කරන මෙවන් අර්බුදකාරී අවස්ථාවක ඔවුන්ගේ සාධාරණ විරෝධතාවන් නොතකා කටයුතු කිරීම තවත් අර්බුද ගණනාවක් ඇතිවීමට හේතුවන්නක් මිස අනෙකක් නොවේ. එබැවින් විශ්වවිද්‍යාලය සතු දේපලවලට බලහත්කාරී ලෙස කඩාවැදීමට සහ අත්පත් කරගැනීමට දරන අසාධාරණ උත්සාහයන් පරාජය කිරීමට සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නොපැකිලව මැදිහත්වන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මේ ආකාරයෙන්ම, කොළඹ 07, බෞද්ධාලෝක මාවතට යාබදව පිහිටි ග්‍රහලෝකාගාරය ආසන්නයෙන් පිහිටි විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයේ කොටසක්ද බලහත්කාරී ලෙස අත්පත්කරගැනීමට කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය මගින් උත්සාහයක් ක්‍රියාත්මක වන බව වාර්තා වන අතර විශ්වවිද්‍යාලයට සහ එහි ශිෂ්‍ය ප්‍රජාවට අයත් එකී පරිශ්‍රයන් වෙනත් පාර්ශවයන් අතට අත්පත් කරගැනීමට දරන මෙවන් උත්සාහයන් පරාජය කිරීමට එක්ව කටයුතු කරන බවත් දැනුම් දෙමු.

 

රොහාන් ලක්සිරි
ලේකම්, විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනය

Leave A Reply

Your email address will not be published.