topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනක බණ්ඩාරගේ නඩුවත් අභියාචනාධිකරණයෙන් ඉවතට.

1999 සිදුකළ මිනිමැරුමක් සම්න්ධයෙන් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදරිපත් කළ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි බව දක්වමින් අභියාචනාධිකරණය එය බලරහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

ජනක බන්ඩාර තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සමකින් ඉල්ලා තිබුණේ, අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසය. 1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය සමයේ ඔහුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කරන ලදී.

ඊයේ(20) ඒ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරු නවාස් පෙත්සම්කරුට එරෙහිව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය පවත්වා තිබෙන ලඝු නොවන නඩු විභාගය නිත්‍යානුකූල නොවන බව තීන්දුකර ඇත. විත්තිකරුගේ සහභාගිත්වයකින් තොරව මෙම ලඝු නොවන නඩු විභාගය එක් දිනකින් අවසන් කර තිබෙන බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා එය නීතියට පටහැනි බවද කියා සිටියේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කෙරිනි.

Leave A Reply

Your email address will not be published.