ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට. පුවත් On Nov 24, 2020 coronavirus,3d render ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ. Share this:TwitterFacebook Related