topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව දක්වමින් අභියාචනාධිකරණය එම සිතාසි බලරහිත කර ඇත.

ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් යන දෙදෙනා 2012 දෙසැම්බර් 9 දින පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ලලිත් කුමාර්ගේ පියා සහ කුගන්ගේ බිරිය විසින් හබයාස් කෝපුස් පෙත්සමක් ගොනු කරනු ලැබුවේ 2012 දෙසැම්බර් 27 වැනිදාය. ඒ පෙත්සමට අදාළව පරික්ෂණයක් පවත්වා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කරන ලදී.

 එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස මෙම නඩුවේ සාක්ෂිකරුවක් ලෙස වත්මන් ජනපති නම්කර තිබිණි. අභියාචනාධිකරණය විසින් අද(24) දින යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු කැඳවීමට නොහැකි බව තීරණයකර බලරහිතකර ඇත්තේ ඇත්තේ පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්වීම සම්බන්ධයෙන් 2012 පවරන ලද නඩුවකට සාක්ෂිකරුවකු ලෙස කැඳවීමේ නියෝගයයි.

Leave A Reply

Your email address will not be published.