topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි  වාර්තා වේ.

අම්බලන්ගොඩ  තිලකපුර ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශ සාමාජිකයෙකු නිවසට පැමිණීමෙන් පසුව ඔහුව නිවසේදීම ස්වයං නිරෝධායනයට යොමු කර තිබු බවත්, 23 දිනයේදී පාසැල් යළි විවෘත කිරීම හේතුවෙන් දෙමාපියන් විසින් සිය දරුවන් දෙදෙනාව පාසැල් කරා යොමු කර ඇති බවත් වාර්තා වේ.

ස්වයං නිරෝධායනයට යොමු කර සිටි මෙම ආරක්ෂක අංශ සාමාජිකයාට 23 දහවල් හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කොට ඇති අතර ඒ අනුව ඔහුව වහාම ගිලන් රථයක් මගින් රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත.

රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයේදී මෙම ආරක්ෂක අංශ සාමාජිකයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර පසුව ඔහුගේ බිරිඳගේ ද සිදුකළ PCR පරීක්ෂණයේදී ඇයද කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

ඒ අනුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාසැල් දෙකක් වන ධර්මාශෝක විද්‍යාලය සහ කුලරත්න විද්‍යාලවල 09 සහ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන මෙම දරුවන් දෙදෙනා 23 දිනයේදී පාසැල් පැමිණ තිබීම හේතුවෙන් ඔවුන් අධ්‍යාපනය ලැබූ පන්ති දෙකේ සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතුකර ඇත.

 

Leave A Reply

Your email address will not be published.