topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අයවැයට එහා ගිය බදු අයවැයට පිටින් ගහලා.

රජයේ බදු ආදායම මෙන්ම වියදම පිළිබදව තීරණ ගන්නේ අයවැයට පිටින් බවත් අයවැය රටේ ජනතාවට මෙන්ම ආර්ථිකයට අදාල නැති තත්වයක් පෙනෙන්නට තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජගෛාඩ පවසයි. ඔහු මේ බව සදහන් කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

අයවැයෙන් රජය බලාපොරොත්තු වන බදු ආදායම සලකා බැලීමේදී රටේ ලක්ෂ 58ක් වන පවුල් ප්‍රමාණය භාණ්ඩ හා සේවා මිලට ගැනීමේදී එක් පවුලු ඒකකයක් රුපියල් 18500ක් වක්‍ර බදු ලෙස ගෙවිය යුතු බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මෙතරම් බදු මුදල් පුමාණයක් ජනතාව මත පනවා තිබියදී නොවැම්බර් 17 දින 2202/06 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් සෙස් බදු ලෙස  භාණ්ඩ 2574කට අය වැයට පිටින් බදු පනවා ඇති බවයි.

අයවැයට පිටින් මේවා ඉදිරිපත්කර මාර අයවැක් ඉදිරිපත් කළා ලෙස පෙන්වමන් ආණ්ඩුව මහජනතාව නොමග යවා ඇති බවද පුබුදු ජයගොඩ පවසයි.

මස් තිරිගු පිටි බටර් සීනි වැනි භාණ්ඩ සදහා බදු පනවා ඇති බවත් කවකටු පෙට්ටියටකට 15% ක බද්දක්ද කාන්කාවන්ගේ සනීපාරක්ෂතුවා සදහා 15% ක්ද පොඩි ළමුන් සදහා බාවිතා කරනු ලබන පැම්පස් සදහා 15% ක බද්දක්ද  පනවා ඇති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මෑතකදී 10 ශ්‍රේණිය ගැහැණු ළමයින් යොදා ගෙන කරනු ලබන ලැබූ පරීක්ෂණයකදී ශිෂ්‍යාවන්ගේ ඔසප් දිනවලදී 44%ක් සනීපාරක්ෂකතුවා සපයා ගත නොහැකි නිසා පාසල් නොපැමිණෙන බවට තහවුරු වී ඇති බවයි.තවද ඇතැම් රටවල මේවා ලබා දෙන්නේ නොමිලයේ බවද ඔහු වැඩි දුරටත් පවසයි.

සෙස් බද්දක් ලෙස හදුන්වන්නේ ආනයන කරන භාණ්ඩ සදහා බදු පනවා එම බදු මුදල් එකතුකර එම භාණ්ඩ දේශියව නිපදවීම සදහා එහ අරමුදලෙන් සහන සැලසීම වන අතර චිරාත් කාලයක් එකතුකර සෙස් බදු ආණ්ඩු විසින් මංකොල්ල කෑවා විනා එම භාණ්ඩ දේශියව නිපදවීම සදහා සකස්කළ ක්‍රමවේදයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

ඔක්තෝබර් 13 සීනි සදහා ආනයන බදු රුපියල් 50 සිට ශත 25 දක්වාද සැමන් ආනයන බද්ද රැපියල් 100 සිට ශත 25ක් දක්වා අඩුකිරීම ජනතාවට සිදු වූ සෙතක් නොමැති බවත් සීනි සදහා ආනයන බද්ද අඩු කිරීමත් සමග පාරිභෝගික අධිකාරිය විසින් සීනි සදහා උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙස නියම කළද වෙළද පොළේ සීනි කිලොවක මිල රුපියල් 110 ,115, 120 අතර පවතින බවද ඔහු පවසයි.

රුපියල් 85ට සීනි ලබා ගැනීම සදහා සතොස වෙත ගියද ඒ සදහා  රුපියල් 600 වටිනා භාන්ඩ මිලට ගතයුතු වන අතර එහි සැමන් ටින් එකක්ද අඩංගු විය යුතු බව ඔහු පවසයි. සැමන් කතාවට සතොස මගින් මුල පුරන්නේ පරිභෝජනයට නුසුදුසු සැමන් වාරායට පැමිණ තිබීමත් සමග ඒවා නැවත හරවා නොයවා සතොස මතින් ඒවා ලබා ගැනීම නිසා යැයිද ඔහු පෙන්වා දෙයි. මේ කියන්නේ රුපියල් 85ට සීනි ඕන නම් කුණු සැමන් කාපන් කියන එක බවද පුබුදු ජයගොඩ පවසයි.

මිල පාලන ගැසට් පත්‍ර විහිලු සපයන පත්‍ර බවට පත්ව ඇති අතර එහි සදහන් මිලට භාණ්ඩ ලබා ගත හැකි ස්ථානයක් තිබේනම් පවසන්නැයි පවසන ඔහු හාල් සදහා ක්න්න දෙකට ගැසට් 04ක් නිකුත් කර ඇති බවද පෙන්වා දෙයි. පාලන මිල අනුව කැකලු සහල් කිලොව රුපියල් 89ටත් නාඩු 92ටත් සම්බා 96ටත් තිබිය යුතු අතර වෙළද පොළේ කැකුලු සහල් මිල රුපියල් 100ත් 102ත් අතර බවත් නාඩු 110ක් පමණ වන බවත් සම්බා 120ත් 125ත් අතර වන බවත්  ඔහු පවසයි.

හාල් රුපියල් 100ටත් පොල් රුපියල් 100ටත් පවතිද්දී හුදකළා ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000ක සොච්චම් මුදලක් ලබා දී මසක් ජීවත් වන ලෙස පැවසීම මහත් විහිලුවක් බව පෙන්වා දෙන පුබුදු ජයගොඩ පවසන්නේ 04 දෙනෙකුගෙන් යුතු පවුලකට මසක් පොල්කිරි කැඳ බීමටවත් රුපියල් 5000 ස ප්‍රමාණවත් නොවන බවයි.

මෙම තත්වය තුල අසාධාරණ ලෙස අයකරන බදු වහා අවලංගු කරන ලෙසත් මිල පාලන ගැසට්වලට අනුව භාණ්ඩ ලබා දීම සදහා ආණ්ඩුවට බල කරන බවත් පෙන්වා දෙන  ඔහු පවසන්නේ මේ සදහා පක්ෂයක් විදියට අත්පත්‍රිකා බෙදා හැරීම් තුලින් ජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී ක්‍රියා කරන බවත් ඒ තුලින් ආණ්ඩුවට මෙම බදුබර ඉවත් කිරීම සදහා බල කරන උද්ඝෝෂන සදහා ජනතාව එකරාශකරන බවත්ය.

තවද මෙම ජීවන වියදම අඩුකර ගැනීම සදහා සටනට තම පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට රටේ ජනතාවට ආරාධනා කරන බවද ඔහු මෙම මාධ්‍යහමුව අමතමින් සදහන් කළේය.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.