topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිජාස් නිදහස් කර ගැනිමට මිලියන 100ක මෙහෙයුමක්…3වන කසාද බිරිඳ සිරියානු කාන්තාවක්.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා නිදහස් කර ගැනිම සදහා රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය කිහිපයක් සදහා රුපියල් මිලියන 100කට අධික මුදලක් පොම්ප කර තිබේ යැයි අනාවරණය වී ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ඇප ලැබිමත් සමග එම මුදල් අදාළ කණ්ඩායම් අතට ලැබි ඇති අතර  එම මුදල් යොදවන ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කොළඹ නිවසක පවත්වා ඇතැයිද එම සාකච්ඡාව සදහා දැනට ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයේ යෙදි සිටින රිෂාඩ් බදියුදීන්ද දුරකතනය ඔස්සේ සම්බන්ධ වි තිබේන බවද අනාවරණය ඇතැයි වාර්තා වේ.පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට පත් නීතිඥ හිජාස් හිස්බුල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ පවුලේ නීතිඥයා වේ.

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව හෙලි වු ප්‍රබල සාක්ෂි රැසක් සම්බන්ධයෙන්  හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නීතිඥයා වන හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රියෙල් 15 වැනිදා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව නිදහස් කර ගැනිම සදහා අධිකරණයට කප්පම් දිමට ගත් උත්සහයක්ද අනාවරණය වු අතර එම අනාවරණය කිරිමට සම්බන්ධ බවට මාධ්‍යවේදීයෙකුද අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත් කර තිබුණි.  පසුව දිගින් දිගටම සමාජ මාධ්‍ය සහ මුදලට කඩේ යන  NGO නඩ භාවිතා කරමින් හිජාස් නිවැරදිකරුවෙකු ලෙස සමාජගත කිරිම සදහා විවිධ කණ්ඩායම් උත්සහ දැරුවද පරික්ෂණයන්ට අනුව සිදුවු අනවරණයන් හමුවේ එම කණ්ඩායම් පසුබැස තිබුණි.මේ වනවිට හිජාස්ට එරෙහිව එල්ලවු තිබේන දැවැන්ත සාක්ෂී හේතුවෙන් ඔහු නිදහස් කර ගැනිම වෙනුවට ඇප ලබා ගැනිම සදහා මෙහෙයුම් දියත් කිරිමට එහිදි සාකච්ඡාවට ලක්ව ඇතැයි වාර්තා වේ.

රහස් පොලිසියේ අත්අඩංගුවේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා සිංහල බෞද්ධ සංවිධාන වලට එරෙහිව දිගීන් දිගටම අධිකරණය හමුවේ විවිධ චොදන ගොනුකිරිමට කටයුතු කල අයෙකු වන අතර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව පමණක් නඩු 5 ක් පමණ ගොනු කල අයෙකි.

එමෙන්ම විමර්ශනවලට අදාළව හිජාස් හිස්බුල්ලා බෝම්බකරුවන් දෙදෙනෙකු සබඳතා පවත්වා ඇති බව හමුදා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබු අතර ඔහුගේ 3වන කසාද බිරිඳ සිරියානු කාන්තාවක් බවත් ඇය විසින් දෙහිවල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් මිලදිගෙන පවත්වාගෙන යනු ලබන අධ්‍යාත්මික අධ්‍යාපණ ආයතනයක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකර තිබුණි.එම විමර්ශනයන්ට අදාලව යහපාලන සංහිඳියා සමය තුල සිරියාවේ සටන්කාමින් ඩුබායි හරහා අවස්ථා කිහිපයකදි මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඔහුන් එහි විශේෂ දේශණ පවත්වා තිබේන බවද අනාවරණය වි තිබේ යැයි සමාජ මාධ්‍ය එස්සේ වාර්තා වේ.

මහජන මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේද දෙහිවල නිවාස සංකීර්ණයක් තුල සිටියදිය.

Leave A Reply

Your email address will not be published.