topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ව්‍යාපාර කටයුතුවල නියැලෙන පුද්ගලයින් රාජ්‍ය සේවා කොමිසට පත්කිරීමට එරෙහිව විරෝධතාවක්.

රාජ්‍ය සේවා කොමිසමේ ස්වාධීනත්වය, විශ්වසනීයත්වය මෙන්ම රහස්‍යභාවයටද හානිවන ලෙස කිසිදු පලපුරුද්දක් නොමැති, රාජ්‍ය සේවකයෙක්ද නොවන, ආණ්ඩුව සමග ව්‍යාපාර කටයුතුවල නියැලෙන පුද්ගලයින් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කිරීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය මගින් පසුගිය (03) වනදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී  විරෝධතාවයක් පවත්වන ලදි.

මීට පෙරද ඔවුන් මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා තිබුණේ ව්‍යාපාරික දිලිත් ජයවීර මෙම කොමිසමට පත් කිරීමට තම විරෝධය දන්වන බවයි. එම නිවේදනය ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානය වෙනුවෙන් කේ.ඩී. ලාල්කාන්ත විසින් නිකුත්කර ඇත.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.