topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහර සිරකරුවන් ඝාතනයට එරෙහි විරෝධතාවක්.

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් මිය ගිය රැදවියන් පිළිබදව බොහෝ පාර්ශවයන් විසින් අදහස් පළ කළ අතර බොහෝ දෙනාගේ මතය වූයේ මෙය ඝාතනයක් බවයි.

ඔවුන් සිදුකළේ සාධාරණ ඉල්ලීමක් බව පෙන්වා දෙන බොහෝ දෙනා පවසන්නේ ඝාතනය වූ පිරිසෙන් සහ තුවාල ලැබූ පිරිසෙන් බොහෝ දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන්ම එය තහවුරු වී ඇති බවයි.

මෙම සිරකරුවන්  ඝාතනයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය  වෘර්තීය සමිති සහ දේශපාලන පක්ෂ සමග එක්ව විරෝධතාවයක් පැවැත්වීම සදහා තීරණය කර තිබේ. “ඉල්ලුවේ පී.සී.ආර්. දුන්නේ වෙඩි උන්ඩ” ඒකාධිපති මිලිටරි වියරුවට එරෙහි ඒකාබද්ධ විරෝධතාව ලෙස මෙය සංවිධානය කර කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.